tgindex
❤️ හීන ජයගමු 🎓

❤️ හීන ජයගමු 🎓

Статистика

👩‍🎓👨‍🎓ඔයාලගේ හීන, targets ජය ගන්න අපිත් එක්ක එකතු වෙන්න. මහන්සි වෙලා වැඩ කරමු.✍️ (ඉගෙන ගන්න උනන්දුවක් ඇති අයට පමණි)✊ 🎓 Motivation photos 🎓 Motivation videos 🎓 University dream photos,videos 🎓 Study tips 😊ආසාවෙන් පාඩම් කරමු..📚

Последний пост
17 дек.
Последнее чтение
14 авг.
Постов за неделю
0
Всего постов
22
Тип
открытый
Язык
si
Категория
Образование
В каталоге с
14 авг.
Подписчики
1 674
−4 за 2 дн.
Сутки
−4
−0,24%
Неделя
 
Месяц
 
Просмотров на пост
561
22 постов
Вовлечённость
33,5%
к подписчикам
Постов в день
0,0
всего 22
Упоминаний
0
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
1/48двое суток
1/72трое суток

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • තමන්ට හිතෙනවනන් තමන් මහ කාලකණ්ණියෙක් කියල?😰🤔 තමන්ට හිතෙනවනන් තමන් මහ කාලකණ්ණියෙක්, 😠මට මේ විබාගෙ පාස්වෙන්න බෑ කියල.☹️ (ඇත්තටම එහෙම නෙවෙ ඉතින්) පොඩ්ඩක් හරි අම්ම තාත්ත ගැන හිතහන්👨‍👩‍👧‍👦 අම්ම තාත්ත උබව මෙච්චර කල් උබට කන්න බොන්න🍎🥓🥗 දුන්න, ආරක්ශාව දුන්න👮‍♂. ඉතින් තව අවුරුදු කීපයකින් උබයි ඒ දේවල් ඒ දෙන්නට දෙන්න ඕන. ඉතින් ඒ දේවල් නිකන් හම්බෙන්නෙ නෑනෙ නෙහ්. ඒකට උබ ඉගෙනගන්නම ඕන. විබාගෙ පාස් වෙන්නම ඕන.😎 ඔයාට පාඩම් කරන්න කම්මැලි නන්, අපි හිතමුකො රෑ කියල. ඔයා විතරයි ඇහැරන් ඉන්නෙ,ඔක්කොම නිදි. දවසෙ කිසි වැඩකුත් නැතුව ඉදල රෑටත් වැඩක් කරන්න බෑ වගෙ කියල හිතුනොත්.🥳 පොඩි වැඩක් තියෙනව කරන්න. හොරෙන් ගිහින් බලන්න🤫 අම්ම තාත්ත නිදන් ඉන්න දිහා😴 බලන්න දවසෙ තිස්සෙම මහන්සි වෙලා නිදාගෙන ඉන්න ඔයාගෙ තාත්ත😕 ඔයා වෙනුවෙන් කොච්චර මහන්සි වෙනවද. කීයක් හරි ඉල්ලුවොත් නොදී ඉන්නෙ නෑනෙහ්😌 ඒ උබට තියෙන ආදරේට කියල උබට හිතෙන්නෙ නැද්ද මංද🤷‍♂උබව හීනෙනුත් පේනව ඇති බන් හැමදාම. මොකද එයාලගෙ ලෝකෙ උබනෙ😌 නොකිව්වට එයත් ආස ඇති පුතාගෙ/දුවගෙ benz එකක bmw එකක ඉස්සරහ සීට් එකෙ ඉදන් යන්න.🤗 ඉතින්???🤨 අනිත් කෙනා අම්ම👱‍♀ ඔව්, එයාටත් හීනෙන් උබව පේනව ඇති බං.😶 අම්මට පේන උබෙ රූපෙ ,උබෙ කර වටෙ දොස්තර නලාවකුත් අනිවාරෙන් ඇති.👩‍⚕👨‍⚕ අම්ම කෑගහල සතුටු වෙයි බන් ඒක එයාගෙ ඇස් දෙකෙන් ඇත්තටම දැක්ක දවසට🙈 කෑගගහ අඩයි උබව බදාගෙන. (නිකමට මනෝ පාරක් ගහන්න ඒ මොහොත)🤩🥶 ඒ දෙන්නම දකින්නෙ උබ ගැන ඒ වගෙ හීන......🥺 ⚡️නැතුව තව අවුරුද්දක් දෙකක් රිවිශන් ක්ලාස් බඩගාන හැටි නෙමෙ😑😑😑🧐 තව එකක්,නිදියන පැය ගාන ගැන කාගෙන්වත් අහන්න ඕන නෑනෙ. 🤨🤨මොකද ඔයා නිදා ගන්න ඕන ඔයාගෙ මනසට විවේකයක් 💆‍♂💆💆‍♀ලැබෙන විදිහට ඒ වගේම පහුවදා නැගිට්ටහම ගැම්මෙන් 💪🏽වැඩ කරගන්න පුලුවන් වෙන ගානකට.. ඒක ඔයා තීරණය කරන්න. නිදිමත 😴🥱එනවනන් කරන්න ඕන දේවල් ගැන මේ ගෲප් එකේ දාලා ඇති. ලැජ්ජ නොවී,🙊 කම්මැලි නොවී 😪ඒව කරල බලන්න. වදින්නන්🙏🏽 මේ ගේම ගහන්න බෑ කියලනන් කියන්න එපා. මොකද ඒක කරන්න පුලුවන් දෙයක් හින්ද🤣 " සාක්ශියට ඉන්නව ඔය ගේම ගහපු මිනිස්සු" 👉පොසී 🤭🔥 #morning_motivation

  • ළමයි doodle method එක කියන්නේ මොකක්ද ඇත්තටම ... ❔🤔 Doodle method එක කරන්න පුලුවන් ක්‍රම දෙකක් තියනවා ළමයි .. 01. Doodle diagrams 02. Doodle scribble ♥️ Doodle diagrams කියන්නේ අපි පාඩම් කරන හැමදේම චුටි චුටි රූප විදියට අදින ගමන් පාඩම් කරන එක .. ඒ කියන්නේ practically එක ඔලුවට දාගන්න පුලුවන් වෙන විදියට එවා රූප සටහන් ඇදලා පාඩම් කරන එක .. ♥️ Doodle scribble කියන්නේ ඔයා පාඩම් කරන ගමන් කොළයක් අරන් කුරුටු ගාන ගමන් පාඩම් කරන එක .. මේ ක්‍රමය ගොඩක්ම effective වෙන්නේ theory subjects වලට ... එතකොට ඔයාගේ focus එක බිදෙන්නේ නැතුව පාඩම් කරගෙන යන්න පුලුවන් ... Doodle method එක මේ ක්‍රම දෙකටම use කරන්න පුලුවන් ළමයි ... ඉතින් try this ♥️ _admin (to be dreamer)_

  • 🍃⃟✦👨‍🎓᭄ ᭄ ᭄ ࿔ *ජීවිතේ හරිම ලස්සන ගමනක්...* *යන පාර මොකක් වුනත් යන තැන දන්නවනම්* ... 😌❤ *💁‍♀️අරමුණක් තියාගන්න* *ලොකු සිහිනයක්* *ඒකට ආදරේ කරන්න.....* *ආස කරන දේ* *තෝරගෙන* *ඒ වෙනුවෙන් මහන්සි* *වෙන්න* ....🎓❤ *ජීවිතේ දිනවන හොදම කෙනාට* *වටිනම කෙනාට* *ආදරය දෙන්න..😘* ❤ *දෙමාපිය දෙන්නගේ* *හීන ගොඩදාන්න* *අලුතින් ලියන්න🎓* .... *පුළුවන් අනිවාර්යෙන් ම* 🌚⃝♡꧂ᘝᘞ *nothing impossible❤️* 🙋‍♂️ *congratulations your future* 👨‍🎓❤👩‍🎓

  • මොකද? දැන් ඔයාට පාඩම් කරන්න බෑ වගේද? ඔයාට මාර කම්මැලීද? *කෝ ඔයා පාඩම් කරන්න ගත්ත දවසෙ ඔයාගෙ හිතේ තිබ්බ ඒ ගැම්ම..කෝ?* *කෝ මම මගේ හීනයට යනවමයි කියපු ඒ අධිෂ්ඨානය ?* *කෝ ඒ හැගීම?* මොකද්ද ඒවට වුනේ? *කෝ ඔයාගෙ හීනය ?* *කෝ ඔයාගෙ ඉලක්කය ?* මම කොහොමහරි කැම්පස් යනවමයි කියලා දිවුරපු ඒ දවසෙ , මම ගුරුවරයෙක් වෙනමයි කියපුඒ දවසේ , මම ඉන්ජිනේරුවෙක් වෙනමයි කිව්ව ඒ දවසේ..කෝ ඒ හිතට ආපු ගැම්ම එහෙම කියපු දවස මතකද..😒😏 කෝ ඒ හීන දැකපු ලස්සන *LIFE STYLE* එක?? ඔයාට දැන් ඒවා එපා වෙලාද? ආ... ඒ හීන දැන් අමතක වෙලාද? අහ් එහෙනම් මේ කියන දේ හොදට මතක තියා ගන්න 😌 *අධ්‍යාපනය කියන්නෙ සෙල්ලමක් නෙවෙයි....මේ අත ළග එන Exam එක සෙල්ලමක් නෙවෙයි....* ☝️අන්න ඒක හොදට මතක තියා ගන්න.... *_පාඩම් කරනවා කියන දේ,, ඔයාගෙ හිත ඇතුළෙන්ම එන්න ඕන දෙයක් මිසක් කවුරුවත් ඇගිල්ලෙන් ඇන ඇන කියන්න ඕන දෙයක් නෙමෙයි_* දැන් පාඩම් කරන්න කාලයක් නෑ කියලා ඔයාට හිතෙනවා වෙන්නත් පුලුවන්...ඒත් මටක තියා ගන්න ඔයා තාමත් පරක්කු නෑ ...😌 යන්න මේ දැන්ම යන්න ප්ලෑන් එකක් හදන්න..කැපවීමෙන් වැඩ කරන්න....මේ ඉතිරි වෙලා තියෙන කාලය ඔයාගෙ අධ්‍යාපනය වෙනුවෙන් යොදවන්න..යන්න ගිහින් පාඩම් කරන්න...වැඩ ටික පටන් ගන්න...දවල්ද රෑද අදාළ නෑ...ඔයාගෙ හීනය වෙනුවෙන් වැඩ කරන්න ඔයා ඔහොම වැඩ කරද්දි කවුරු හරි මොනාහරි කිව්වොත්...අදාළ නෑ. කොටින්ම කිව්වොත් කවුරු මොනා කිව්වත් අදාළම නෑ.... හිතන්න👇 *_මේ මගේ අනාගතය....මේ මගේ සාර්ථකත්වයේ ගමන...මේ මගේ අවස්ථාව ...මම මේ අවස්ථාව මග හැර ගන්නෙ නෑ..ආයෙත් පිස්සු කෙලින්නෙ නෑ...ආයෙත් කම්මැලි වෙන්නෙ නෑ....පාඩම් වැඩ කල් දාන්නෙ නෑ...ඕන එකෙක් ගියපු දෙන් ...ඕන එකෙක් පිස්සු කෙලපු දෙන්..මට අදාළ නෑ...මම ආයිත් එහෙම වෙන්නෙ නෑ....මේ මගේ අනාගතය ගොඩනගන කාලයයි...මට නාස්ති කරන්න වෙලාවක් නෑ...මට තියෙන්නෙ එක අරමුණයි...මේ EXAM එක PASS වෙන එක විතරයි....ඕන කෙනෙක් ඕන දෙයක් කියපු දෙන්....දවසක මම මගේ තැනට ගිහින් පෙන්නන්නම්....අද ඉදන් මට FB , Whatsapp අදාළ නෑ...මම මේ ,EXAM එක PASS වෙනකම් මේ ගේම අතාරින්නෙ නෑ...ඔව් මට පුලුවන්..._* ආහ් දැන් යන්න ගිහින් වැඩ පටන් ගන්න.... හැබැයි කරන දේ හරියට කරන්න ... copied

  • *පිස්සුද බන් 💔* *📌 ඕකෙ තියෙනවා ණය වෙවී බඩගින්නෙ ඉදගෙන අම්මා තාත්තා උගන්නපු කාලෙ හිතේ තිබ්බ හීන කන්ද* *📌මේකෙ තියෙනවා ලක්ෂ ගානල් මිනිස්සුන්ගේ දහදිය ,මහන්සිය,බදු සල්ලිවගේම ඒ මිනිස්සුන්ගේ කදුළු...* *📌ඕකෙ පිරෙන්න තියෙනවා අපිට ආදරේ දුන්න මිනිස්සුන්ගේ ප්‍රාර්ථනා මුසු උන සතුට* *📌ඕකෙ තියෙනවා ගුරුවරුන්ගේ ආදරය ,බලාපොරොත්තු ,අවවාද ඔක්කොම* *📌ඕකෙ තියෙනවා යාළුවෝ එක්ක කුප්පි දාගෙන එක්ක රෑඑළි වෙනකම් නිදිමරාගෙන ,සෙරප්පු සපත්තු ගෙවෙනක්ම් පන්ති ගියපු ඒවගෙ ප්‍රතිඵල* *📌ඕකෙ තියෙනවා උඹ ජීවිත කාලෙම කාපු කටුවල මතක,රස,වේදනාවන් ඔක්කොම* *📌අන්තිමට ඕකෙ තියෙනවා අම්මා,තාත්තගෙ හීන,සතුට,කදුළු වගේම කැපකිරීම්* *ඉතිං* *ඕක හිස් නෙවෙයි බන් ඕක මදි තියෙන දේවල් දාන්න❤️❤️❤️* > 𝐂𝐫𝐞𝐝𝐢𝐭 *Cαɱρυʂ VιႦҽ* 𝐎𝐑𝐈𝐆𝐈𝐍𝐀𝐋 ᴀᴜᴛʜᴏʀ ~ •• Cαɱρυʂ VιႦҽ 🦄💜🪻•• ~

  • 🌷 *ඔයා ඔයාව හැම වෙලාවෙම විශ්වාස කරනවට...* 🌷 *අනිත් හැමෝම ඔයාව මඟහරින වෙලාවේ ඔයාව අත්නොහැර හිටියට...* 🌷 *හැමෝම ඔයාට බෑ කියනකොට ඔයාගෙ හිත හයිය කරගත්තට...* 🌷 *තනිකමක් දැනෙන හැම වෙලාවෙම ඔයාගෙ ළඟම හිටියට...* 🌷 *මිනිස්සු කොයිතරම් වංචාකාරී වුණත් පුළුවන් විදියට හැමෝටම ආදරෙන් උදවු කළාට...* 🌷 *කොයිතරම් හිත රිදිලා ඉන්න වෙලාවක වුණත් අනිත් අයගේ හිත හැදුවට...* 🌷 *දකින දකින හැම හීනෙම එකතු කරගෙන ඒවා හැබෑ කරගන්න අහිංසක වෙහෙසක් දැරුවට...* 🌷 *හොඳ මනුස්සයෙක් වෙන්න හැම වෙලාවෙම උත්සහ කළාට...* *ඉතින්, ඔයා ගැන ගොඩක් සතුටුයි මට... 🥰 ඉතින් මේ මල ඔයාට...* 😚

  • 6 дек.502181

    තාත්තා ඉවසිල්ලක් නැතුව බලාගෙන ඉන්නේ එයාගේ පුතාගේ ජයග්‍රහණ ගැන ලෝකෙම ඉස්සරහ හරි ආඩම්බරෙන් කියන්න ❤️ අම්මා දවස ගානේ දෙවියන් ඉස්සරහ ප්‍රාර්ථනා කරන්නේ ඔයාගේ සාර්ථකත්වය ❤️ >ඉතින් අපි නිදාගන්න කලින් තව එක පාඩමක් හරි ඉවර කරලම යමු නේද ළමයෝ !!!🌝👇🏻

  • 4 дек.557141

    _ඉලක්කවලට යන්න අනිත් අයට වඩා කාලයක් ගියා කියලා ඒකෙන් අදහස් වෙන්නෙ නෑ ඔයා අසාර්ථක මනුස්සයෙක් කියලා._ 🫰💕 _ඔලුවෙ හැමවෙලෙම වැඩකරන්නේ මන් මාව තැනකට ගන්නවා කියන වචන ටික විතරය් නම්,_🥰 ඒ දෙවල් හරිම කාලෙදි ඔයාට ලැබෙයි!!🫶💯 එතකල් ඔයාට පුලුවන් උපරිමයෙන් මහන්සිවෙන්න....💪❤️

  • *බලාපොරොත්තු!!!* 💐❤️ ඔව්, මිනිස්සු ජීවත් වෙන්නේ බලාපොරොත්තු එක්ක,😊🤎 මිනිස්සු දේවල් කරන්නේ බලාපොරොත්තු ඉටු කරගන්න, මිනිස්සු ජීවිතේ සැලසුම් කරන්නේ බලාපොරොත්තු ඇතුව, මිනිස්සු කැප කිරිම් කරන්නේ බලාපොරොත්තු වෙනුවෙන්, *කොටින්ම කිව්වොත්,* බලාපොරොත්තු තමයි මිනිස්සු ජීවත් කරන්නේ 💯😍 ඉතින්, අනාගතය වෙනුවෙන් ගොඩගහගත්ත බලාපොරොත්‍තු ගොන්නක් එක්කම සීමා විරහිතව කැපකිරීම් කරන ඔයාලා හැමෝගෙම *ඒ අහිංසක බලාපොරොත්තු ඉටු වෙන්න ඕන !!! ☺️🌷💫* > Copied

  • 2 дек.529610

    තමන්ට තමන්ගෙ කියල තියෙන හැමදේම නැතිවෙලා තියෙන වෙලාවක උනත් අපි ආයෙත් අපි වෙනුවෙන් අපේ පවුල වෙනුවෙන් අලුතෙන් පටන් ගන්නම ඕනේ.. 2026 හෝ 27 AL ලියන (විද්‍යා ගණිත විෂයධාරා) හැමෝටම ඕන කරන Chemistry සහ Physics වලට අදාල හැම Note එකක්ම මම පහළින් link කරන්නම්. (100% ක් සේරම සම්පූර්ණයෙන්) (01) Chemistry Full Tutes සියල්ලම (පරමාණුක ව්‍යුහයේ සිට කර්මාන්ත රසායනය) (02) Chemistry Extra Notes All in One (Midnight/ One Last Time/ QBT වැනි) (03) Physics Theory Notes සියල්ලම (යාන්ත්‍ර විද්‍යාවේ සිට පදාර්ථය හා විකිරණය) (04) Physics Practical Notes සියල්ලම (විෂය නිර්දේශයට අදාල සියළුම practicals) (05) Physics Extra Notes All in One (Tea Time/ Fast Track/ Guess Days වැනි) එහෙනන්, හැමෝම පරිස්සමින් ඉන්න... ඕනම වෙලාවක ඕනම දේකට අපි ඉන්නවා! ❤️ @NotesbyHas | #WeForUs♡

  • 📊 වාණිජ (Commerce) 🔹 ව්‍යාපාර අධ්‍යයනය: https://drive.google.com/drive/folders/11F_mLPWZrKf1rvS8OviRBW3BAWW3adSB?usp=drive_link 🔹 ආර්ථික විද්‍යාව: https://drive.google.com/drive/folders/1HbwfySGFb9i21HkpEmAxBhigXt60zcUV?usp=drive_link 🔹 ගිණුම්කරණය: https://drive.google.com/drive/folders/1-O1FT1xIzwFL2ZCMis49wVyFKQC3-oP6?usp=drive_link 🎨 කලා (Arts) 🔹 බුද්ධ ධර්මය: https://drive.google.com/drive/folders/1pIqNAqtdLFcdK_1GgSM6ns50ie1gKsix?usp=drive_link 🔹 සිංහල: https://drive.google.com/drive/folders/1ikjSX6pid7x0D1MivCgPz1HZmDHRurMp?usp=drive_link 🔹 ඉතිහාසය (Sri Lanka): https://drive.google.com/drive/folders/1sr240HlZeGvaXCFkifZZaFrTPeBguAnJ?usp=drive_link 🔹 ඉන්දීය ඉතිහාසය: https://drive.google.com/drive/folders/1rhAe9-otFJmjjOrPiB7UJGCcEhxLcEDv?usp=drive_link 🔹 භූගෝල විද්‍යාව: https://drive.google.com/drive/folders/1FSNAdMb6kU7pk4vPGkG1lzsYyJFW5jaK?usp=drive_link 🔹 මාධ්‍ය අධ්‍යයනය: https://drive.google.com/drive/folders/1aiWtejG7bIwcYvwnMx-yJeLuq4o4XPHp 🔹 Logic: https://drive.google.com/drive/folders/1lc7XdfpIPF2E-H-AZGkjKqeYgtTuvLTn?usp=sharing 🔹 සංඛ්‍යායන: https://drive.google.com/drive/folders/1OhuHL_aZGL6H19sDHl4gVC7Kmqelud_O?usp=drive_link 🔹 සංගීතය: https://drive.google.com/drive/folders/1b7qWzH19HBtcT5tk5NsWz8xOYMoyzf5M?usp=drive_link 🔹 නර්තනය: https://drive.google.com/drive/folders/194l24EKiCHjv5bMZ0ST1BuEvHzuxJTA_?usp=drive_link 🔹 කෘෂිකර්මය: https://drive.google.com/drive/folders/1nnq8OuBBDITeIWrfQQ5CQSSFIiffMIB5?usp=drive_link 🔹 ඉංග්‍රීසි: https://drive.google.com/drive/folders/1O5-pm2Um9R9P7-hwS6Ub6IugT6cIOvoT?usp=drive_link 🔹 ජපන් (Updated/N5): https://drive.google.com/drive/folders/1CgGxebdb5AO2BghT2Rz37gphruaus0X4?usp=drive_link | https://drive.google.com/drive/folders/1T7HoZG7G19toPgGeT1xoMzaObJnFd8h7?usp=drive_link 🔹 දෙමළ: https://drive.google.com/drive/folders/1t1JfU0OsBcoYiLn2H9sG7XtkFo2Yhgmp?usp=drive_link 🔹 හින්දි: https://drive.google.com/drive/folders/1O-g9-zzAKYjl2VAOu7Ap6hhgS703qzE1?usp=drive_link

  • නංගි මල්ලී මේක අතහරින වෙලාව නෙමේ පුලුවන් හැමෝම Share කරලා උදවු කරමු 🙏 Thank you Charuni Senadheera 🥺🙏 📂 Media 🔹 https://drive.google.com/drive/folders/1OoBk93u1NmMoeX1q6AK5fKqh3lopCHPa 🔹 https://drive.google.com/drive/folders/1GiDkzRW1FcZeY895WJpZN8a61At2JMoF?usp=drive_link 📂 Home Science 🔹 https://drive.google.com/file/d/1hHQDeHsUQlkY5mpoHVGwkrRkimGn8r5F/view?usp=drivesdk 🔹 https://drive.google.com/file/d/1601yqkiyTimiSgzje5EdnTV1r095Kbbg/view 📂 Accounting 🔹 https://drive.google.com/drive/folders/1gYi4nVTyiF4qbDKlaVfrwM67_I5APbd7 🔹 https://drive.google.com/drive/folders/1tngYjYv3ITBUeAmq4seq_6AC9Z0WJRx-?usp=drive_link 🔹 Pass Papers: https://drive.google.com/drive/folders/1AXn32x_5VV0m1JjbhxwblQSKEnI_ARiE 📂 Geography 🔹 https://drive.google.com/drive/folders/198Z48q-hl9n4H-Ej18ORerWnvNoHK4ox 🔹 https://drive.google.com/drive/folders/116b3y63ZZXncT2HT7uV-7o4Oc3YNPl_- 🔹 https://drive.google.com/drive/folders/1YoTR3Y63J46xgC_eBJQ3btMMg_LlOAsy?usp=drive_link 📂 ICT 🔹 https://drive.google.com/drive/folders/1-VrKpVEeCT1DDuy0c3FRC5vaSaTluAyN?usp=drive_link 🔹 https://drive.google.com/drive/folders/15z1-KLgSI---hfqo08O_GIaQu1qgJGe7 🔹 https://drive.google.com/drive/folders/1_l8Qr2p3DktLO4Encg74uk_TKDM5iByB (Password = sub@kavidx) 🔹 https://drive.google.com/drive/folders/1HepTix5xAkIq30mOzYozFHgwHZ3s6OQd 🔹 https://drive.google.com/drive/folders/1Piqc_QyvfDOmJNndjFzcL147_Fd-UcHL 🔹 https://drive.google.com/drive/folders/15KZmbxiUZ2r4tbKSddVRAhh6AnpTM_E6 🔹 ICT Short Notes: https://drive.google.com/drive/folders/1mwZTEiM7NhNo5XJsotSWoFcWvQK7n0Pm 📂 Stat 🔹 https://drive.google.com/drive/folders/1tngYjYv3ITBUeAmq4seq_6AC9Z0WJRx-?usp=drive_link 📂 Business Studies 🔹 https://drive.google.com/drive/folders/1A9FyCh1DpPvRlyQrpbQFdMn2N7qTwckZ 📂 Econ 🔹 https://drive.google.com/drive/folders/1XyyuXbpnAGIzAAF0PNMAzKOIy41r5cVS 📂 Languages (Japanese / Korean / Hindi / Sinhala) 🔹 Japanese: https://drive.google.com/drive/folders/1Piqc_QyvfDOmJNndjFzcL147_Fd-UcHL 🔹 Japanese: https://drive.google.com/drive/folders/10gFiRBZe_OiUtR9nzDR28WvYkXPx4Rry?usp=drive_link 🔹 Korean: https://drive.google.com/drive/folders/1e2w52bcOMQ-StMf0EJZaDs9q3lRUYjkg?usp=drive_link 🔹 Hindi: https://drive.google.com/drive/folders/1mbBF-CQiAzgjoW82rE3VN8UqoRNAoxC-?usp=drive_link 🔹 Sinhala: https://drive.google.com/drive/folders/10v36oT_2Vw7Tmud-_sVf0SYouNdouaU0?usp=drive_link KDJ ayya dapu Link eka : 🔹 ET : https://drive.google.com/drive/folders/1CqiLw8a4wVSWlLO8C69NfDit2wWMa3eT?usp=drive_link 🔹ICT : https://drive.google.com/drive/folders/1mPdYHQHH4LO_eWINv9vEUkfdPZ2bxe5v?usp=drive_link 🔹 SFT : https://drive.google.com/drive/folders/1TkZzT34I5XaVne_no8ZnMSPSOvbNofIx?usp=drive_link 🧬 විද්‍යා/ගණිත (Science/Maths) 🔹 සංයුක්ත ගණිතය: https://drive.google.com/drive/folders/1Cm3wD7ziKPmNo5SxNQU1ZFeyP7eMbIWC?usp=drive_link 🔹 රසායන විද්‍යාව: https://drive.google.com/drive/folders/1Zmy_K5NFCx5DU2F3AkG551xxLwinxXz2?usp=drive_link 🔹 භෞතික විද්‍යාව: https://drive.google.com/drive/folders/1zh1lvoQr1XMZpfa6BGJ7-bSso3ZEZvpy?usp=drive_link 🔹 ජීව විද්‍යාව: https://drive.google.com/drive/folders/1zxE8FG7l0-n62Le0eU6tmfNoR0PCfDks?usp=drive_link 🔹 Biology Resource Books: https://drive.google.com/file/d/14hPdgc67OrM6X57ONexej200EWdvDYFx/view ⚙️ තාක්ෂණ (Technology) 🔹 තාක්ෂණවේදය සඳහා විද්‍යාව (SFT): https://drive.google.com/drive/folders/1seCLKh2WOuMj6ITjjIx31xo7EHbUii_9?usp=drive_link 🔹 ඉංජිනේරු තාක්ෂණවේදය (ET): https://drive.google.com/drive/folders/1amE5IYRi_jE0BgGzDkTezYZuBd7ZACpV?usp=drive_link 🔹 ජෛව පද්ධති තාක්ෂණවේදය (BST): https://drive.google.com/drive/folders/1yoGexkM9eQslFzUDb5EddorZw-SqlC-w?usp=drive_link 🔹 තොරතුරු තාක්ෂණය (ICT): https://drive.google.com/drive/folders/1_rmapxLUZ9ENnD8jni8zKkmiRB2ukxoK?usp=drive_link

  • *🤨ගොඩක් අය ගොඩක් වෙලාවට එයාලගෙ අරමුණ වෙනුවෙන් කැප වෙනවා,මහන්සි වෙනවා වගේ පෙන්නනවා.🤨* *😣ඒත් හරියට බැලුවොත් ඇත්තටම එයාල කරන්නෙ එහෙම එයාලවම රවට්ට ගන්න එක.😒🤨* *❤ඉතින් ඔයා.🤔* *❤වැඩ කරන කෙනෙක්ද .🤔* *❤නැත්තම් වැඩ කරනවා කියලා පෙන්නන කෙනෙක්ද?🤔* *🥰මතක තියාගන්න යාලුවා.ඔයාට දිනන්න ඕනෙනෙම් ඔයා මුලින්ම ඔයාට අවංක වෙලා වැඩ කරන්න.🥰*

  • # කවදාවත් කිසිම වෙලාවක ලෝකෙට පේන්න වැඩ කරන්නෙපා... 🤝🌸 ලෝකෙට පේන්න වැඩ කරන්න ගියොත් ඔයාට ඔයාවම මග ඇරේවි.. 😬 මොකද අපි වැඩ කරන්නෙ ලෝකෙට පේන්න නිසා ලෝකයා කැමති දේ විතරයි අපි කරන්නෙ....🤐 අන්තිමට අපිට අපිවම මග ඇරෙනව.....ඒ නිසා ඔයාට ඔයාව මග ඇරෙන්න දෙන්නෙපා..ලෝකය මොනා කිව්වත් ඒව ගනන් ගන්නෙපා.. ✋😌 මොකද ඔයාගෙ ජීවිතේ තීරණ ගන්න අයිතිය තියෙන්නෙ ඔයාටම විතරයි.....තමන්ගෙ හෘදසාක්ෂියට එකගව වැඩ කරන්න... 🤝☺️ සුබ දවසක්🌸💫

  • තමන්ගේ ජීවිතේ motivate එකක් කරගනින්😌💪 ලැජ්ජා වෙන්න එපා තමන්ගේ ඉන්න තත්වේ අනිත් එකෙක් දකිනවාට😏 ලැජ්ජා වෙන්න එපා ඔයාගේ නැති බැරිකම් කවුරුත් දකිනවාට 🤫 උබ ඉන්න විදිය නෙවෙයි අදාළ.. උබට කන්න නැති වෙන්න පුලුවන් 🥺 උබට හරියට ඉන්න තැනක් නැති වෙන්න පුලුවන් 👊 උබේ අම්මා තාත්තා ගොඩාක් දුප්පත් වෙන්න පුලුවන් ☺️ උබේ අහිංසක තාත්තා පොඩි කුලියක් කරලා උබේ බඩ පුරවනවා වෙන්න පුලුවන් 😢 ලැජ්ජා වෙන්න එපා ✋ උබේ තාත්තා කරන ජොබ් එක කියන්න ❤️ මං කවදාවත් මගේ තාත්තා කරන ජොබ් එක කියන්න ලැජ්ජා නෑ😏 මොකද මගේ තාත්තා මාව තැනකට ගෙන්න කුලියට බේක් හවුස් එකක වැඩ 😢 ඒත් දවසක මං මගේ තාත්තාව හොද තැනකට ගේනවාමයි💪 මොකද මගේ එකම හීනේ 😍 අම්මා නැති අඩුව පුරවපු තාත්තාට මං ඒ ණය ගෙවනවා❤️ මොකද හොරකම් කරන් නැතුව උබට ඒ අහිංසක තාත්තා එයාට පුලුවන් විදියට උබව උස්මහත් කරනවා❤️😊 තේරුම් ගනින්😌 උබව තැනකට ගේන්න උබේ අහිංසක අම්මයි තාත්තායි ගොඩාක් දුක් විදිනවා😞 උබ කොහෙවත් යන එවුන් කෑවාද බීවාද හොයන්න කලින්😒 උබේ තාත්තා වැඩ කරන තැනට පලයන්🙏 ගිහින් බලපන් උබ වෙනුවෙන් කට්ට කන හැටි😢 මහන්සි වෙන හැටි🥺 බැනුම් අහන හැටි😞 උබ හොදට ඉගෙනගනින්❤️ හොද තැනකට වරෙන් 💪 හිතපන් බං උබේ අම්මා තාත්තා ගැන😌 කට්ට කාපන් උබේ හීනේට රැයක් දවාලක් නැතුව😌 උබට පුලුවන් 👊 උබට පුලුවන් ඒ හීනෙට මේ දැන් ඉදන් මහන්සි වෙන්න❤️ පලයන් උබ තැනකට ආවාම දවසක මටත් කියපන්🙏 දවසක හොද තැනකට වරෙන්🥳. එතකොට හැමෝටම motivate එකක් දෙන්න පුලුවන් 😍 මං මේ වගේ තැනක ඉදන් ආවේ කියලා😌 මාත් දවසක හැමෝටම motivate එකක් වෙනවා😌😍 යමන් අපි වැඩ කරමු🥳 උබලාට motivate දෙන මාත් තාම ඉගෙනගන්න කෙනෙක්🙈 අපි එකට වැඩ කරමු💪😍 දැන් ඉන්න තැන අදාලම නෑ බං 😏 පස්සේ හොද තැනකට වරෙන් 👌 අන්න ඒ විදියට උබේ ජිවිතේ හදාගනින්❤️ උබට ජය 🤟 🤝 චමී 🤝

  • සාර්ථකත්වය කියන්නේ ඔයාගේ කාමරේ තියෙන ඔයා දිනපු කුසලාන, පදක්කම්, සහතික නෙවෙයි...❌ ඒ දේවල් පිටිපස්සේ තියෙන ඔයාගේ මහන්සිය, කැපවීම, ඔයා කාපු කට්ට... 🥹💗

  • *ලොකු හීන ගොඩක්* *හිතේ තියාගෙන* *ගමන පටන් අරගෙන* *අතරමග ඒ හීන* *ටික ටික දාලා යන්න එපා,* *පටන් ගනිද්දී තිබුණු* *උත්සාහය කැපවීම* *ආදරය ආසාව* *ඒ හැමදෙයක්ම... පටන් ගනිද්දී තිබුණු level එකෙන් ඉස්සරහට දියුණු කරගන්න ❤️*

  • හීන කියලා හිතන්න එපා .... මේවා Targets !!! 🤍❤️

  • එකමෙක ලියුමක් ගෙදරට ගෙන්නගන්න අවුරුදු දෙකක් මේ ඇදගෙන යන කට්ට අනිවාර්යයෙන්ම දවසක පට්ට වෙන්න ඕනි . . හැබැයි අන්න එදාට මටත් වැඩිය උඹලා හැමෝටම හරිගිහින් තියෙන්න ඕනි . . බෑ කීව අයට පේන්නම . . ! ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁 හීන කියන්නෙම Targets වලට...✨

  • සුභ දවසක් වේවා ඔබ සියලු දෙනාට ඔබගේ ජීවිතයේ ඔබ විසින් මේ මොහොතේ ගෙවනු ලබනුයේ කුමන අවදියක ද 🤔🤔 ජීවිතය කිසිම අවස්ථාවක ප්‍රශ්න නිසා අත් නොහරින්න මොකද මේ ලෝකයේ සාර්ථක වුණා යැයි කියන සෑම පුද්ගලයකුගේම ජීවිත කතාවෙහි අසාර්ථක වසර කිහිපයක්ම ඔහු විසින් ගත කරනු ලැබූ ඇත ඔබට හිතෙනවා නම් ඔබ මේ ගෙවනු ලබන්නේ ඔබගේ ජීවිතයෙහි දුක්බර කටුක කාල පරිච්ඡේදයක් නම් දුක් නොවන්න.😊😊 මොකද වසන්ත සමය එළඹීමට ඇත්තේ තවත් නිමේෂයකි. මේ ලෝකේ කිසිම දෙයක් ස්ථිර ව පවතින්නේ නැතිනං ගැටලු ප්‍රශ්න ද කිසිසේත්ම ස්ථිරව නොපවතී ඉතින් අසාර්ථක වුණා යැයි සිතමින් කාලය ගත කරනවාට වඩා සාර්ථක වුණා යැයි සිතමින් ඒ සඳහා අවශ්‍ය අඩිතාලමහි එක් පියවරක් හෝ තබන්න.පළමු පියවර තැබීම ඉතා අපහසු වුවත් ඉන්පසුව ඔබට පියවරෙන් පියවර ඔබගේ අරමුණ කරා යා හැකිය. ඔබට නුවර සිට කොළොඹ දක්වා  රාත්‍රී කාලයේ ගමනක් යෑමට අවශ්‍ය වූවා යැයි සිතන්න ඉතින් ඔබට නුවර සිට කොළඹ දක්වා ඔබ ගමන් කරනා රථයෙහි විදුලි ආලෝකය  නොවිහිදේ ඉතින් ඔබට මෙම ගමන යාමට නම් පියවරෙන් පියවර  ඔබගේ රථයෙහි ආලෝකය සමග ගමන් කළ යුතුය. එලෙසින්ම ඔබගේ ජීවිතයේ ද අරමුණක් කරා ගමන් කිරීමට එකවර නොහැකිය. එම නිසා ඒ සඳහා පියවරෙන් පියවර ගමන් කළ යුතුය. ජීවිතයෙහි අපට ප්‍රශ්න අභියෝගය එන්නේ අපිව පරාජය කිරිමට  නොවේ අපගේ සැඟවුණු ශක්තීන් පෙන්වීමටයි .  ඉතින් හැම දේම සුබවාදීව දකින්න කිසිදු විටෙක කිසිම දෙයක් ඕනාවට වැඩිය නොසිතන්න මොන දේ සිදු වුවත් ඒ දේ සිදුවූයේ තමාගේ  සුබසිද්ධිය සඳහා ම පමණක් බව නිතරම සිතන්න.   ඔබට ජය වේවා ස්තුතියි ❤❤❤😍😍😍

❤️ හීන ජයගමු 🎓 — tgindex