පන්නරය CHEM by Navinxth 🫶
СтатистикаYesterday is the History Tomorrow is the mistory....👀❤️
- Последний пост
- 7 окт. 2025 г.
- Последнее чтение
- 15 авг.
- Постов за неделю
- 0
- Всего постов
- 20
- Тип
- открытый
- Язык
- si
- Категория
- Познавательное (по похожим)
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- —
- 1/48двое суток
- —
- 1/72трое суток
- —
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
බෝට් ආව අය Join වෙන්න.
⭕ *ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ පාඨමාලාවන්ට අදාළ Pending Groups* ✅ *Biological Science* https://chat.whatsapp.com/JTVlqLCFmOp4Sw6L3Dc2FH?mode=ems_copy_c ✅ *Physical Science* https://chat.whatsapp.com/KwOcbAIhjLAKv4amvlewef?mode=ems_wa_c ✅ *Food Science and Technology* https://chat.whatsapp.com/E0BZzFfvqQB8Fkmdy5GjaZ?mode=ac_t ✅ *Polymer Science* https://chat.whatsapp.com/FIECaHfMTl57tYtNHzgjtU?mode=ac_t ✅ *Physical Science - ICT* https://chat.whatsapp.com/LglbP4wJeSEH6ah5cHnTFm?mode=ac_t ✅ *Sport science management* https://chat.whatsapp.com/L1VAOlabpJsLJRALUuHW5h?mode=ems_copy_t
🍎 Happy Teacher's Day! 📚 To the incredible teachers who dedicate their lives to lighting up the path for others: Thank you. Your patience is a gift, your wisdom is a treasure, and your ability to inspire is a superpower. You don't just teach subjects; you cultivate curiosity, build character, and empower the next generation to reach for the stars. The seeds of knowledge you plant today blossom into the future we live in tomorrow. We are profoundly grateful for everything you do, inside and outside the classroom. Happy Teacher's Day to our real-life heroes! Dasenotes | @dasenotes
Share karala Support ekak denna Yaluwanee ❤️
නොනවතින රසායනාගමනය 🧪 අ.පො.ස.උසස් පෙළ * 2026 * 2027 සියළු සිද්ධාන්ත කරුණු විභාගයට පෙර සාකච්ඡා කර අවසන් කර ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව හරහා A සාමාර්ථයකට නිසැක මග... Contact us : 0764475371 Navin Tharindu
මල්ලිලා නංගිලා, මේ තියෙන්නේ 2024/25 ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජෛවීය විද්‍යා පාඨමාලාව සඳහා සුදුසුකම් ලැබූ ඔයාලා වෙනුවෙන් හදපු Pending group එක. https://chat.whatsapp.com/JTVlqLCFmOp4Sw6L3Dc2FH?mode=ems_copy_c
ජපුර Bio Sciene Select කව්ද 🙈
Cutoff එනවද අද ???
මේක ගිය පාර දැම්ම එකක් මල්ලි නන්ගි... සති 11ක් තියාගෙන තාමත් කරන්නෙ මොනවද කියලා කල්පනා කරනව නම් මේම කරලා බලපන් නන්ගි මල්ලි 🥰 මොකද මම ගිය ශයි එකේ සති 11ක් ඉතුරු වෙලා තියෙද්දිත් ආතල් එකේ ඉදියේ.වැඩ කරන්න පටන් අරන් නෑ... උබලට ගහන ගේම අකුරටම හරියන්න මේ කාලෙත් ඇති 🥰🥰🥰🥰 කෙමිස්ට්‍රි වලට MCQ---- කෙම් වලට මුල් තිහ එක දිගට කරගෙන යන්න 2023-2011 වෙනකම් ඒක කරන්නෙ මේම 2023 ගත්තා මුල් 30 කලා.. වැරදි ටික කටුවට විවරණය කරන්න.. මේ එක විශයකවත් මේම කරද්දි කනා ගහන්න යන්නෙපා.... ඕම ඕම 2011 වෙනකම් කරන්න ඊලගට 31-40 ටික වෙනම ඔය විදියට කරන්න අන්තිම්ට 41-50ටික කරන්න... ඒකට ඒ ප්‍රකාශ වගුව දෙකට බෙදාගන්න. ඒ කරලා මුල් ප්‍රකාශ දහය හරි වැරදි දාන්න එක දිගට... දෙවෙනි ප්‍රකාශ දිහා ඇහැක්වත් ඇරල බලන්නෙපා.. ආයෙ දෙවෙනි ප්‍රකාශ ටිකත් ඒම කරන්න මුල් ප්‍රකාශ ගැන හිතන්න එපා ඊලගට පිටුව දිග ඇරලා හරි වැරදි තියෙන විදියට 1,2 හැර අනික් උත්තර ගන්න ලේසීනෙ... දෙකම හරි ප්‍රශ්න වලදි ආයෙ දෙවෙනි එක කියව්ලා මුල් පලවෙනි එක කියවන්න.. සම්බන්ධයක් තියේ නම් 1,නැත්නම් 2 ඔහොම කරලා බලන්න 2011 වෙනකම් Ethkota essay kraddith 23 idan 11 වෙනකන් QBT විදියට කලා නම් හරි එහෙම කරන්න ප්‍රශ්නෙන් ප්‍රශ්නෙට
මේ පාරත් Exam කිට්ටු කරලා ගේමක් ගහමුද ???
Helloooo 😌
නන්ගිලා මල්ලිලා ALs කරලා ඉවර කෙනෙක්ගේ පොත් ටිකක් තියෙනවා.. ඕන කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් මට Messege එකක් දාන්න. උතුරු මැද පළාතෙන් නම් ගොඩක් හොඳයි ❤️
❤️ Faculty of Applied Sciences University of Sri Jayewardenepura * Biological Science * Physical Science * Food Science and Technology * Polymer Science and Industrial Management
මොරටුව විශ්ව විද්‍යාලයේ යෝග්‍යතා පරීක්ෂණය සදහා අයදුම් කරන සිසුන් සඳහා ආරම්භ වන නව වැඩමුළු මාලාව සදහා සම්බන්ධ වීමට පහත ඇති Whatsapp Group එකට Join වෙන්න. Group Link :- https://chat.whatsapp.com/KUQJmjqehihFUA4QMEPglq වැඩිදුර විස්තර සදහා අමතන්න :- 074 286 3688
result ආවාට පස්සෙ messege එකක් දාන්නම බැරි වුනානෙ...කොහොම්ද ළමයි Result ?....
දවසක මේ වගේ එකක් උඹලටත් ඒවි 😊❤️ එන Result එක හොදම වෙන්න කියලා wish කරනවා... ❤️
ආ පැටියෝ.... කොහොමද ? එයා එනවලු නේද ???
Degree part 12 Ayurveda medicine degree and UNANI ❤️ ආයුර්වේද වෛද්‍ය උපාධිය සහ යුනානි https://telegra.ph/Ayurveda-medicine-degree-and-UNANI-11-27
Degree Part 01 Biological Science ❤️ ජෛවීය විද්‍යා උපාධි පාඨමාලාව @StudyWithCHILL https://telegra.ph/Biological-science-degree-11-27
Molecular Biology Degree එක සම්බන්ධව අප විසින් පල කරන ලද Youtube Video එකට අදාලව ශිෂ්‍යයෙකු පල කල අදහසක් 🌐 Video : https://youtu.be/3BzSJ_Cp3Zw ✅Comment 👇 ඇත්තම තත්වෙ මේකයි... මේ ඩිග්‍රි එක වටිනවා .. ඒ ගැන විවාද අවශ්‍ය නැහැ. ලංකාවෙ නම් මේකට ඩිමාන්ඩ් එකක් එන්නෙ නෑ .. හැබැයි ඇමරිකාවෙ ජොබ් මාකට් එක අපි හිතනවට වඩා සංකීර්ණයි. අවමව මේ ක්ෂේත්‍රයේ MSc එකක් වත් තියෙනව නම් යම් බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්. ලෝකෙ හැම රටකින්ම අනුක ජීව විද්‍යාව වගේම ජෛව තාක්ෂණය හදාරල එන අය වගේම .. හාවඩ් වගේ ලෝකයේ ප්‍රමුඛ පෙළේ අනුක ජීව විද්‍යා පාඨමාලා හදාරපු අයත් මේ ජොබ් මාකට් එකට එනව. -------- අනෙක් කරුණ වෙන්නෙ සමහරු ඔය කියන කෝටි ගනණක පඩිය ගන්න අණුක ජීව විද්‍යාවෙන් PhD එකක් එක්ක හොඳ නිපුණතාවයක් සහිතව පලපුරුදත් එක්ක විතරක් පුළුවන්... සමහර අය වාර්ෂික වැටුප මාසික වැටුපත් එක්ක පලවගෙන ගණන හදල තියෙන්නෙ . ඇමෙරිකාවත් ලංකාව කියල හිතල.. ඒ කියන්නෙ ඉහලම තලයේ අණුක ජීව විද්‍යාඥයෙකුගෙ වැටුප .. -------- ඇමෙරිකාවේ ඉහලම වැටුප් තලයට අයත් වෙන්නෙ වෛද්‍යවරුන් .. ඕනෙ තරම් යූ-ටියුබ් වීඩියෝ .. වෙබ් සයිට් තියෙනව මේව බලාගන්න , විශ්වවිද්‍යාල වල පිනාචාර්‍ය වරු, ටියුශන් ගොනාචාර්‍ය වරු කියන දේ හරිද කියල ඕනෙම කෙනෙකුට අන්තර්ජාල පහසුකම් පාවිච්චි කරල බලාගන්න පුළුවන්.. -------- ලංකාවෙ පාට්-ටයිම් පශ්චාද් උපාධි අද ඇමරිකාව වගේම බොහෝ දියුණු රටවල පිළිගැනීමට ලක්වෙන්නෙ නෑ. ලංකාවෙ මේ ෆීල්ඩ් එකෙන් පෝස්ට් ග්‍රජුවෙට් කරල විදේශ ගත්වෙන්න ඉන්නව නම් ෆුල්-ටයිම් පශ්චාද් උපාධි අවශ්‍යයි. ------- බැචිල ඩිග්‍රි එකෙන් ඔය මවල තියෙන කෘතිම හීනයට ලඟා වෙන එක බොහෝ අපහසු කටයුත්තක්. තව අවුරුදු 5-6ක් යන කොට ඇත්තම තත්වෙ බලන්න හැකියාව ලැබෙයි. අවමව මේ උපාධිධාරීන්ගෙන් 90%ක් වත් ඔය කියන තත්වයේ රැකියා වැටුප් සහිත උනොත්.. -------- ලංකාවෙ උගත් නූගත් සියල්ලම අතීතයේ ඉදන්ම සිහින මැවීම පුරුද්දක් කරගෙන හිටියට රටට වැඩක් උනේ නැහැ. මේකත් තවත් හීනයක් විතරයි. --------- මෙඩිසින්, ඩෙන්ටල්, වෙට් අත ඇරල මේ කෝස් එකට කෙනෙක් යනව නම් කිසිසේත්ම නුවනට හුරු ක්‍රියාවක් වෙන්නෙ නෑ. කිසිම පශ්චාත් උපාධියක් නැතුව , වෛද්‍ය ක්ෂේත්‍රයේ මූලික ඩිග්‍රි එකෙන් විතරක් විදේශ ගත්වීම ප්‍රමාණවත් ඉහල වැටුප් තලයකට යන්න. ✅A/L මෙහෙවර සමුහයේ Official Channels වලට සම්බන්ධ වෙලා ඉන්න 🌐Telegram : https://t.me/ALMehewaraOfficial 🌐Whatsapp : https://whatsapp.com/channel/0029Va5klO2BKfi8rANSag1p 🙂🤭🙄🫣😊🫨😗 "Campus එකට යං"✅ Powered By A/L Mehewara