- Последний пост
- 10 дек.
- Последнее чтение
- 15 авг.
- Постов за неделю
- 0
- Всего постов
- 20
- Тип
- открытый
- Язык
- si
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- —
- 1/48двое суток
- —
- 1/72трое суток
- —
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
❗️අද හවස 7.00ට LIVE ළමයි 2026 Online Revision ආරම්භය දිවයිනටම Online නොමිලේ❗ පහත link එකෙන් පන්තියට සම්බන්ධ වන්න. 📽️Zoom Link :https://zoom.us/j/91593747782?pwd=Or6ri67374aSsofd5y9j3nmQRFlhIL.1 2026 Revision Channel ❤️https://t.me/echem_26R සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යය නිබන්ධන 🧾https://t.me/echem_26R/76?single ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
🔴අද 2026 Revision Online ආරම්භය ✅රසායනික ගණනය පාඩමෙන් ඇරඹේ.... 🔍අද ප.ව.7.00 සිට 11.00 දක්වා දිවයිනටම Online නොමිලේ❗️ ප.ව.7.00 වෙනකොට සජීවී පන්තිය පටන්ගන්නවා.ප.ව.6.55 වගේ වෙනකොට live පන්තියට සම්බන්ධ වෙන්න.Telegram Channel එක මඟින් දෙනු ලබන Link එක හරහා අද පන්තියට සම්බන්ධ විය හැක. 2026 Revision Channel ❤️https://t.me/echem_26R ▪️දැනුවත් කිරීම් මඟ නොහැරීමට Online සිසුන් පහත Channel එක සහ Group එක හා සම්බන්ධ වන්න. 🔴අද දිනයට අදාල නිබන්ධනය https://t.me/echem_26R/77?single Online 🔴Channel: https://t.me/+Yx3iqyjDnZM4ZTVl 🔴Group: https://t.me/+OeGepOVB-U4xY2Fl මිතුරන් දැනුවත් කරන්න. ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
🔴අද 2026 Revision Online ආරම්භය ✅රසායනික ගණනය පාඩමෙන් ඇරඹේ.... 🔍අද ප.ව.7.00 සිට 11.00 දක්වා දිවයිනටම Online නොමිලේ❗️ ප.ව.7.00 වෙනකොට සජීවී පන්තිය පටන්ගන්නවා.ප.ව.6.55 වගේ වෙනකොට live පන්තියට සම්බන්ධ වෙන්න.Telegram Channel එක මඟින් දෙනු ලබන Link එක හරහා අද පන්තියට සම්බන්ධ විය හැක. 2026 Revision Channel ❤️https://t.me/echem_26R ▪️දැනුවත් කිරීම් මඟ නොහැරීමට Online සිසුන් පහත Channel එක සහ Group එක හා සම්බන්ධ වන්න. 🔴අද දිනයට අදාල නිබන්ධනය https://t.me/echem_26R/77?single Online 🔴Channel: https://t.me/+Yx3iqyjDnZM4ZTVl 🔴Group: https://t.me/+OeGepOVB-U4xY2Fl මිතුරන් දැනුවත් කරන්න. ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
без подписи
✅අද Online Revision පන්ති ආරම්භයට අදාල නිබන්ධනය ▪️අද අපි Online Revision පන්තියේ ඉගැන්වීම් කටයුතු ආරම්හ කරනවා ප.ව 7.00ට, මේ තියෙන්නේ ඒ සදහා අවශ්‍ය නිබන්ධනය. ▪️මෙම නිබන්ධනය මේ මාසයේ නිබන්ධන කට්ටලය හරහා නිවසට ලැබෙන බැවින් මුද්‍රණය කිරීමේ අවශ්‍යතාවයක් නැත. 🔴අවශ්‍ය නම් PDF එකේ print එකක් අරගෙන අද වැඩේට සහභාගි වෙන්න පුළුවන්. 🔴භෞතිකව පැවැති ආරම්භක දිනයන්ට සහභාගි වීමට නොහැකි වු සියලුම සිසුන් ද ONLINE ලෙස අද පන්තියට සහභාගී වන්න. 🔴Online සිසුන් Telegram Channel එක මඟින් දෙනු ලබන Link එක හරහා පන්තියට සම්බන්ධ වෙන්න. Online 🔴Channel: https://t.me/+Yx3iqyjDnZM4ZTVl 🔴Group: https://t.me/+OeGepOVB-U4xY2Fl මිතුරන් දැනුවත් කරන්න. ❤️https://t.me/echem25R ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
🔴2026 Revision Online ආරම්භය හෙට ✅රසායනික ගණනය පාඩමෙන් ඇරඹේ.... 🔍 දෙසැ 10 ✈️ ප.ව.7.00 සිට 11.00 දක්වා දිවයිනටම Online නොමිලේ ❗️ ▪️භෞතිකව පැවැති ආරම්භක දිනයන්ට සහභාගි වීමට නොහැකි සියලුම සිසුන්ද ONLINE සහභාගී වන්න. 🔴Online සිසුන් Telegram Channel එක මඟින් දෙනු ලබන Link එක හරහා පන්තියට සම්බන්ධ වෙන්න. ▪️දැනුවත් කිරීම් මඟ නොහැරීමට Online සිසුන් පහත Channel එක සහ Group එක හා සම්බන්ධ වන්න ONLINE 🔴Channel: https://t.me/+Yx3iqyjDnZM4ZTVl 🔴Group: https://t.me/+OeGepOVB-U4xY2Fl මිතුරන් දැනුවත් කරන්න. ❤️ https://t.me/echem_26R ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
🔴2026 Revision මාතර ආරම්භය හෙට ✅රසායනික ගණනය පාඩමෙන් ඇරඹේ.... 🔍 දෙසැ 10 ✈️ පෙ.ව.7.30 සිට 1.00 දක්වා පළමු දින නොමිලේ❗️ ▪️පලමු දිනට මාතර නගරයට ආසන්න ONLINE ලමයින්ද PHYSICAL සහභාගී වන්න. ▪️දැනුවත් කිරීම් මඟ නොහැරීමට මාතර සිසුන් පහත Channel එක සහ Group එක හා සම්බන්ධ වන්න මාතර 🔴Channel: https://t.me/+OIxyP8SCZJ04Y2Y1 🔴Group: https://t.me/+gddn-uphFIphMWJl මිතුරන් දැනුවත් කරන්න. ❤️ https://t.me/echem_26R ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
🔴2026 Revision ගම්පහ ආරම්භය හෙට ✅රසායනික ගණනය පාඩමෙන් ඇරඹේ.... 🔍 දෙසැ 09 ✈️ පෙ.ව. 8.00 සිට 1.00 දක්වා පළමු දින නොමිලේ❗️ ▪️පලමු දිනට ගම්පහ නගරයට ආසන්න ONLINE ලමයින්ද PHYSICAL සහභාගී වන්න. ▪️දැනුවත් කිරීම් මඟ නොහැරීමට ගම්පහ සිසුන් පහත Channel එක සහ Group එක හා සම්බන්ධ වන්න ගම්පහ 🔴Channel: https://t.me/+CFZaVX89qp4zY2Vl 🔴Group: https://t.me/+8XqRAzScMXAwNjU1 මිතුරන් දැනුවත් කරන්න. ❤️ https://t.me/echem_26R ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
🔴2026 Revision නුගේගොඩ ආරම්භය හෙට ✅රසායනික ගණනය පාඩමෙන් ඇරඹේ.... 🔍 දෙසැ 08 ✈️ පෙ.ව. 8.00 සිට 1.00 දක්වා පළමු දින නොමිලේ❗️ ▪️පලමු දිනට නුගේගොඩ නගරයට ආසන්න ONLINE ලමයින්ද PHYSICAL සහභාගී වන්න. ▪️දැනුවත් කිරීම් මඟ නොහැරීමට නුගේගොඩ සිසුන් පහත Channel එක සහ Group එක හා සම්බන්ධ වන්න නුගේගොඩ 🔴Channel: https://t.me/+RWZkhagHqBoxMGM1 🔴Group: https://t.me/+WKeDNWtfLKpjMGFl මිතුරන් දැනුවත් කරන්න. ❤️ https://t.me/echem_26R ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
🔴SPECIAL MEETING 🔴 ප.ව.7.55 වගේ වෙනකොට පහත Zoom link එකෙන් හැමෝම join වෙලා ඉන්න. හැම ළමයෙක්ම අනිවාර්යයෙන්ම live සම්බන්ධ වෙන්න වැඩේට. 📺Zoom Link :https://zoom.us/j/95869377895?pwd=UltVWzxImv3zn5q8yX0YVJj5aaHoH4.1 🌐https://t.me/echem_26R ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
2026 Revision ආරම්භය 🔥 ✅රසායනික ගණනය පාඩමෙන් ඇරඹේ.... ✔️පළමු වරට හඳුන්වාදෙන විශේෂ revision books මාලාවක් හරහා සියළුම ඒකක සම්පූර්ණ සිද්ධාන්ත සහිතව, මුල සිට ම විභාග මට්ටමේ ප්‍රශ්න සිදුකළ හැකි වන පරිදි ඉගැන්වීම සිදුකෙරෙන අතර පළමු වරට ඉගෙනගන්නා සිසුවෙකුට වුව ද ගැළපෙන පරිදි පාඩම මෙහෙයවීම සිදුවේ. ✔️සති 30කට සකස්කළ විශේෂ self study books මාලාවක් ඔස්සේ, ✅සෑම ඒකකයකින්ම S මට්ටමේ සිට A මට්ටමට ක්‍රමවත්ව ප්‍රශ්න සඳහා පුරුදු කරවීම ✅past papers සතිපතා අනිවාර්යයෙන්ම සිදුකෙරෙන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වේ. 🖥 දැනුවත් කිරීමේ වීඩියෝව https://youtu.be/r9_mme_Vtv0?si=xYwI1XTX9d7j85Fm මේක මීට කලින් දැකලා නැති විදිහේ revision එකක්... පන්ති ආරම්භයේ සිට වසර 6ක් වන විට දිවයිනේ මුළු A සාමාර්ථ ගණනින් 4න් 1ක් නිර්මාණය කළ හෝ ඒ අසලකටවත් පැමිණි කිසිදු පන්තියක් එතෙක් මෙතෙක් ලංකා ඉතිහාසයේ පැවතී නැත. බුද්ධිමත් සිසුවෙකුට ඉන් එහා අටුවා ටීකා අවශ්‍ය නොවනු ඇත. සහභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් පහතින් අපගේ telegram සමූහයට සම්බන්ධ වන්න. ❤️https://t.me/echem_26R 🖥 විමසීම් : Hotline - 0704244444 Whatsapp - 0710228844 ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක
🔴අද Special Meeting | 2026 අවසන් සති 34 අවසන් සති 34 ඇතුලේ F එකක ඉන්න ළමයෙක් අඩුම C එකකට ගන්න, C එකක ඉන්න ළමයෙක් A එකකට ගන්න හරිම විදිහ කතාකරමු. පහුගිය දවස් ටිකේ වුණ දේවල් එක්ක ගොඩක් ළමයින්ට මේ වෙනකොට අධ්‍යාපන මානසිකත්වයක් නෑ. ඒත් අපි කොහොමහරි ආයෙම නැගිටින්න ඕන 🔍දිනය සහ වේලාව: අද රාත්‍රී 8.00 සිට Zoom සහ Youtube ඔස්සේ LIVE Only❗️ සියළු සිසුන් අනිවාර්‍යයෙන්ම live සම්බන්ධ වන්න. ❗️මේ ගැන යාළුවන්ට කියන්න. පන්ති එන නොඑන එක අදාල නෑ. වැඩේ අතඇරලා ඉන්න එකෙක් දෙන්නෙක් හරි,මේ නිසා ජීවිතේ වෙනස් කරගනී. Links පහත telegram channel එක හරහා: ❤️ https://t.me/echem_26R 2026 කරනවා නම් හරියට කරමු💪 ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
🔴2026 Special Meeting පහුගිය දවස් ටිකේ වුණ දේවල් එක්ක ගොඩක් ළමයින්ට මේ වෙනකොට අධ්‍යාපන මානසිකත්වයක් නෑ. ඒත් අපි කොහොමහරි ආයෙම නැගිටින්න ඕන ඒ දේ කරනේ කොහොමද කියන එකත් එක්කම, 1️⃣ ආයේ shy එකක් කරනවද නැද්ද කියන්නේ කෙනෙක්ගේ සමස්ථ අනාගතයම රඳාපවතින ලොකු තීරණයක් ළමයි. ආයේ shy එකක් කරන එකෙන් වැඩක් වෙයි ද? 3rd shy කරන එකේ තේරුමක් තියෙනවද? ලොකු වෙනසක් කරන්න පුළුවන් ද? මේ දේවල් සේරම හෙට කතා කරමු. 2️⃣ 2026 කරනවා කියන තීරණයට එනවා නම් කරන එක හරියටම කරන්න ඕන. ඊළඟට ඒක කරන ගැන කතා කරමු. 3️⃣ මෙතෙක් හරියට වැඩ නොකරපු පළවෙනි වතාවේ කරන ළමයෙක්ට මුල ඉඳන් පටන්ගන්න මේ අන්තිම chance එක. එහෙම ළමයි මොකද කරන්න ඕන කියන එක ඊළඟට බලමු. 4️⃣ Chemistry හෝ වෙනත් ඕනෑම subject එකක් ළමයෙකුට අමාරු වෙන්න හේතු තියෙනවා. Subject නිකන් බැරි වෙන්නේ නෑ. ඒ හේතු මොනවද සහ ඒ හේතු නැති වෙන විදිහට බින්දුවේ ඉඳන් සීයට විෂයක් ගොඩනගන විදිහ කතා කරමු. 5️⃣ දැනට සාමාන්‍ය මට්ටමක හෝ විෂයේ හොඳ මට්ටමක ඉන්න ළමයෙක් හරියට subjects 3 balance කරගෙන ඉතුරු කාලයේ වැඩ කරන්න ඕන කොහොමද කියන එක කතා කරමු. 6️⃣ දැනට F 3ka මට්ටමක හිටියත් සති 35ක් ඇතුළත ඉතාම ඉහළ A 3කට ඉරණම වෙනස් කරන විදිහ කතා කරමු. මේ සියල්ල සහ 2026 නව Revision සැලැස්ම දෙසැ 06 රාත්‍රී 8ට කතා කරමු. 2026 Revision ආරම්භයට පෙර✍️ 🔍දිනය සහ වේලාව: දෙසැම්බර් 06 රාත්‍රී 8.00 සිට Zoom සහ Youtube ඔස්සේ LIVE Only❗️ සියළු සිසුන් අනිවාර්‍යයෙන්ම live සම්බන්ධ වන්න. Links පහත telegram channel එක හරහා: ❤️ https://t.me/echem_26R 2026 කරනවා නම් හරියට කරමු💪 ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
මෙහෙවර by echem pinned a photo
ගංවතුර, නායයෑම් නිසා අධ්‍යාපන කටයුතු කරගන්න බැරි තැනට වැටිලා ඉන්න ලබන අවුරුද්දේ විභාගය ලියන්න ඉන්න ඕනම ළමයෙක් පහළින් තියෙන ECHEM මෙහෙවර Telegram Channel එකට join වෙලා ඉන්න ඉදිරි දැනුවත් කිරීම් කටයුතු අපි Channel එක හරහා සිදු කරනවා, https://t.me/echemmehewara විභාගය දක්වා නොමිලේ chemistry උගන්නන අපි සූදානම්. අවශ්‍ය නම් data card එකත් දාලා දෙන්නම්. අපි කොහොමහරි ආයෙම නැගිටිමු! ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
මෙහෙවර 2025 by ECHEM මේ වෙලාවේ ගංවතුර සහ අනෙකුත් ස්වභාවික විපත් නිසා අධ්‍යාපන කටයුතු අඩාල වුන ළමයිට හයියක් වෙන්න ECHEM අපි ලෑස්ති වෙලා ඉන්නවා. ගංවතුර සහ නාය යෑම් නිසා පීඩාවට පත්වෙලා ඉන්න 2026, 2027 උසස්පෙළ ලියන සිසුදරුවන්ට පන්ති ගාස්තු ගෙවන්න බැරි නම් අයකිරීමකින් තොරව පන්ති පවත්වන අපි තීරණය කරලා තියෙනවා. ඒ වගේම මේ වෙනකම් අපේ පන්ති වල ලබා දුන්න සියළුම නිබන්ධන PDF විදියට ලංකාවේ ඕනෑම ළමයෙක්ට ගන්න පුළුවන් වෙන්න අපි වැඩ කටයුතු සකසන ගමන් ඉන්නේ. දැනුවත් කිරීමේ වීඩියෝව 🖥https://youtu.be/fWBxB_Zg3I8 මේ වැඩපිළිවෙල ගැන අපි පහළ තියෙන Telegram Channel එකේ සියලු දැනුවත් කිරීම් සිදු කරනවා. තමන් දන්න හැම යාළුවෙක් එක්කම මේ පණිවිඩය බෙදාගන්න. ඒක ලොකු උදව්වක් වෙන්න පුළුවන්. ❤️https://t.me/echemmehewara මේ වෙලාවේ හැමෝම ආරක්ෂිත තැන් වලට වෙලා පරිස්සමෙන් ඉමු. පුළුවන් හැමෝටම උදව් කරමු. ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
Channel photo updated
🔴The Last MidNight Youtube Link: https://youtu.be/innuqeniJkg
🌔 The Last MidNight 9.15 වගේ වෙනකොට join වෙමු ළමයි. 💙 Zoom link : https://zoom.us/j/98397202714?pwd=SjhGYnlEVzdrZVBPOHVVcjNhazBydz09 ✅Telegram Channel: https://t.me/echem23MR 🔍 Discussion Group: https://t.me/echem23 Chemistry | අමිල දසනායක ✔ ❤❤❤❤❤❤❤
🔴 midnight එකට කලින් මේ ටිකත් කරන්න බලමු ළමයි. MCQ 27ක් තියෙන්නේ, තව පැයකට වඩා තියෙනවා ඉවර කරගන්න පුළුවන් වෙයි. සේරම බැරි වුණොත් පුළුවන් තරම හරි කරගෙන එමු. #OneLastMidNight